කාල් හෙන්රිච් බොච් (1834–1890)විසින් සිතුවම් කරන ලද, "කුරුසයේ අණ ගසන ලද ජේසු" සිතුවමේ කුරුසපත් වන අවස්ථවේ පැවැති අඳුර පෙන්නුම් කරන අයුරු

ක්‍රිස්තියානි සංරක්ෂාණාත්මක සුභාරංචි පොත් වල සදහන් වන පරිදි කුරුසපත් වන අවස්ථවේ පැවැති අඳුර යනු ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසු දවසේ මධ්‍යනය කාලයේ පැවැති පැය තුනක පමණ අඳුර කාල පාරාසයයි.

පුරාතණ හා මධ්‍යකාලින යුග වල විසු ක්‍රිස්තියානි සහිත්‍ය කරුවන් විසින් මෙය ප්‍රතිහාර්‍යයක් ලෙස හදුන්වා ඇතත්, මෙය ශු.බයිබලයේ අලුත් ගිවිසුමට ක්‍රිස්තියානි නොවන ප්‍රභවයන් ගෙන් එකතු සිද්ධියක් ලෙස විශ්වාසයේ පවති. රොමානු යුගයේ සිටි අර්ථ කථා කරුවන්ට අනුව මෙය එකල සිදු වු දිර්ඝ සුර්‍යයාග්‍රහණයක් ලෙස විස්තර කරන අතර, තවත් සමහර සහිත්‍ය කරුවන් ජේසුස් වහන්සේ කුරුසපත් වු දිනය පුර සද තිබු දිනයක් බවත්, එවැනි දිනයක සුර්‍යයාග්‍රණයක් සිදුවිය නොහැකි බවත් මෙය එතනින් එහා ගිය සංකිර්ණ සිද්ධි සමුදායක් ලෙස කරුණු ගෙන හැර දක්වයි.

තවත් සමහර විශාරදයන් මෙය ජේසුස් වහන්සේගේ මරණ් මොහොතේ උන්වහන්සේගේ බල පාරාක්‍රමය පෙන්නුම් කිරිම සදහා කරන ලද සහිත්‍යමය නිර්මාණයක් ලෙස හදුන්වයි. තවත් පිරිසක් මෙය ජුදා ජාතිකයන් විසින් ජේසුස් වහන්සේ ඇණ ගැසිම හේතු කොට ගෙන ස්වාභාවධර්මය කම්පා වු බව සදහන් කරයි. මේ සියලු කරුණු කාරණා හිලා ඔවුන් විසින් බයිබලයේ ආමොස්ගේ පොතේ හා නික්මයාම පොතේ සදහන් වන මෙවැනිම සිද්ධි ගැන අවධානය යොමු කර තිබේ.

පටුන

  • 1 බයිබල් අන්තර්ගතයන්
  • 2 පසුකාලිනව එකතු වු අන්තර්ගතයන්
    • 2.1 අසම්මත ලේඛකයෝ
    • 2.2 පුරාතණ ඉතිහාස කතා
  • 3 පැහැදිලි කිරිම
    • 3.1 ප්‍රතිහාර්‍යය
    • 3.2 ස්වාභාවධර්මික සිදිධි පැහැදිලි කිරිම
    • 3.3 සාහිත්‍යමය එකතුකිරිම්
  • 4 අර්ථ විවරණය
  • 5 ප්‍රත්මාශිල්පිය සාධක
  • 6 යොමුව

බයිබල් අන්තර්ගතයන්[සංස්කරණය]

මාක්යානු ප්‍රමුඛතාව උපකල්පිතයට අනුව බොහෝ බයිබල් විශාරදයන් පෙන්නුම් කරන පරිදි, කුරුසපත් වන අවස්ථාවේදි පැවැති අඳුර ගැන මුලින්ම සදහන් වන්නේ ශු. බයිබලයේ නව ගිවිසුමේ මාක් තුමාගේ පොතේය. මෙය ක්‍රි.ව 65-70 කාලයේදි ලියු බවට විස්තර කෙරේ.මාක් සුභාරංචියේ සදහන් වන පරිදි, "මධන්‍යයේ දි රට පුරා අන්ධකාරයක් පහල විය. එය හවස් තුන තෙක් පැවතිණි." (මාක් 15 -33). ක්‍රි.ව 80-85 කාලයේ රචිත මතෙව් සුවිශේෂයේ මෙය තවදුර විස්තර කරයි. "දේව මාලිගාවේ තිරය ඉහල සිට පහල දක්වා දෙකඩ විය. පොලව කම්පා විය. ගිරිකුලු දෙදරිණ. සොහොන් ගෙවල් විවර විය" (මතෙව් 27 -51). ශු. ලුක් තුමා එතුමාගේ සුවිශේෂයේ (ක්‍රි.ව 85-90 කාලයේ රචිත) මාක් හා මතෙව් සුවිශේෂ අනුව යමින්, "මධ්‍යන වෙලාව පමණ විට රට පුරා අන්ධකාරය පහල විය. එය සවස තුන තෙක් පැවැතුනි. හිරු අඳුර විය." (ලුක් 23 -44, 45)

තවද ලුක් තුමාගේ මුල් සටහන් වල "tou heliou eklipontos" ("the sun's light failed" or "the sun was in eclipse") ලෙස සුර්‍යයග්‍රහණයක් සිදු වු බව සදහන් කරන අතර, ශ්‍රික ජාතිකයෙක් වු එතුමා ශ්‍රික සම්භව්‍ය තුල පැවැති දැනුමෙන් යම් විද්‍යාත්මක පසුබිමක් මෙම සිද්ධියට ලබා දි ඇත.

ගැඹුරු වු දේව ධාර්මික සත්‍යාතාවන් අනාවරණය කිරිමට උත්සහ කරන ශු. ජුවාම් තුමා තම සුවිශේෂයේ මෙ සිද්ධිය ගැන කතා නොකරයි.ජේසුස් වහන්සේ කුරුසපත් කරනු ලැබුවේ යුදෙව් පාස්කු දිනයකදි බවත් එදින හවස උන් වහන්සේ පැය තුනක් පමණ කුරුසියේ එල්ලි සිට උත්ථන වු බවත් ලියා තිබේ.

පසුකාලිනව එකතු වු අන්තර්ගතයන්[සංස්කරණය]

අසම්මත ලේඛකයෝ[සංස්කරණය]

කුරුසපත් වන අවස්ථාවේදි පැවැති අඳුරගැන අයස්ථාභුත සාහිත්‍ය තුල ගොඩ නැගුන සංෂිප්ත විස්තර පවති. දෙවන සියවයේ මුල් බාගයේ එවකට ශු. සභාවේ නායකයා වු පේදුරු තුමාන් විසින් රචිත එතුමාගේ සුභාරංචියේ ජේසුගේ දුක් විදිමේ වෘතාන්තය නිර්මාණාත්මක ලෙස ඉදිරිපත් කල තිබේ. එහි සදහන් වන පරිදි මුලු ජුදයාවම පැය තුනක කාලයක් සදහා අඳුරට පත් වු බවත්, මිනිසුන් එය දේව කෝපය නිකා ඇති වුවක් යැයි සිතා පහන් දල්වු බවත් සදහන් වේ.

නිකදෙමුස් තුමා විසින් රාචිත සුවිශේෂයේ කුරුසපත් වන අවස්ථාවේ පැවැති අඳුර නිසා එකල ජනතාව පුදුම වු බව ගැන සදහන් වේ, තවද හතර වන සියවසේ විසු පෙනිටස් පිලට් (Pontius Pilate)විසින් තිබේරියස් ට ලියු වාර්තාවේ උදැසන සිට හයවන පැයෙදි එනම් මධ්‍යනයේ දි අඳුර ඇති වු බවත් එමගින් මුලු ප්‍රදේශයම අමාවක දිනක මෙන් අඳුරව පැවැති බවත් සදහන් කර ඇත. හයවන සියවසේ විසු සුඩො දියොන්සියස් විසින් කුරුසපත් වන අවස්ථාවේදි හේලියොපොලිස් නගරයේ ඇතුලු මුලු ප්‍රදේශයේම සුර්‍යයාග්‍රහණයක් පැවැති බව ප්‍රකාශ කරයි.

පුරාතණ ඉතිහාස කතා[සංස්කරණය]

නව ගිවිසුමේ සදහන් විම් හැරෙන්නට කුරුසපත් වු අවස්ථාවේ පැවැති අඳුරගැන සදහන් වන මුලික මුලාශ්‍ර නොමැත. එනමුත් නව වන සියවසේ විසු තල්ලස් ( Thallus) නැමැති ඉතිහාසඥායාගේ මුලාශ්‍ර වල මෙ පිලිබද සදහන් වේ. ජොජ් ස්ප්නෙස්න් ඉතිහාසඥායා ද එය සානාත කරන අතර, ටැ‍ටුලියන් නැමති ඉතිහාසඥායා සදහන් කරන්නේ කුරුසපත් වන අවස්ථාවේ පැවති අඳුරපිලිබද මෙවැනි සාක්ෂි තවමත් වතිකානු ලේඛනාගාරයේ පවතින බවයි.

මුල්කාලයෙදි මේ අඳුරපිලිබද සිද්ධිය ක්‍රිස්තියානි සාසනාරක්ෂකකරුවන් පමණක් ප්‍රකාශ කල සිද්ධියක් පමණක් විය. මන්ද බයිබලිය සාක්ෂි වලට අමතරව වෙනත් සාක්ෂි සොයා ගැනිමට අපහසු වු බැවිනි. මේ නිසාම එකල සිටි අදේවවාදි මිත්‍යාදෘෂ්ටිකයෙකු වු සෙල්සන් නමැත්තා ජේසු, දෙවියන්ගේ පුත්‍රයා බවට ඔප්පු කල හැකි සාක්ෂි ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කිරිමත් සමග ඉට පිලිතුරු ලෙස ක්‍රිස්තියානි දේව ධර්මවාදියෙකු වු ඔර්ජෙන් ඉට පිලිතුර ලෙස කරුණු සොයා යමින් පෙල්ගොන් හි ට්‍රලන් ගේ මුලාශ්‍ර උපුටා දක්වමින් සුර්‍යයාග්‍රහනයක් හො ඉට අනුඛද්ධිතව භුමිකම්පාව ඇති වු කාලයත්, ජේසුස් වහන්සේ කුරුසපත් කල කාලයත් ඉතාම සමාන බව ඔප්පු කර පෙන්වන ලදි.

ඔර්සෙන් තව දුර කරුණු දක්වමින් මෙහිදි සැබැවින්ම සුර්‍යයාග්‍රහනයක් සිදුවිය නොහැකි බවත් තදබල වැලි කුණා‍ටුවක් සමග ඝන වළාකුලුවලින් අහස වැසි ගිය බවත් පසුව ප්‍රබල භුමි කම්පාවක් සිදු බවත් කරුණු ගෙන හැර දක්වමින් ඔප්පු කර තිබේ. මෙය මෙම සිද්ධිය පැහැදිලි කිරිමට ගත් හොදම උත්සාහය වන අතර තව දුර විග්‍රහ කිරිමෙදි මාක් හා මතෙවි සුවිශේෂක වරු සුර්‍යයාග්‍රහනයක් පිලිබද කිසිම සදහනක් නොකිරිමද මෙය සමග මනාවට ගැලපේ.

පැහැදිලි කිරිම[සංස්කරණය]

ප්‍රතිහාර්‍යය[සංස්කරණය]

පුරාතන හා මධ්‍යකාලින යුගවලදි මෙය සුර්‍යයාග්‍රහණයක් ලෙස අර්තදැක්වුවත් ජේසුස් වහන්සේ කුරුසපත් කල දිනය පුර සද පැවැති දිනයක් බවත් ඒවැනි දිනක සුර්‍යයාග්‍රහණයක් සිදු විය නොහැකි බවත් හෙලිදරවු විය. මෙය හුදෙක්ම ජේසුස් වහන්සේ කුරුසපත් කල දිනයේ ගිනි කදු පිපිරිමෙන් ඇති වු භුමිකම්පාවක් බවත් එ සමග විසිරුණු දුවිලි අංශු කුණා‍ටුවක් ලෙස අවකාශයේ ගමන් කිරිම මගින් ඇති වු කලුවරක් බවත්, මෙය ඉතාමත් කලාතුරකින් විය හැකි ස්වාභාවධර්මයේ අපුර්වතම සිද්ධියක් බවත් හදුන්වයි. රිපොමෙෂන් ඔෆ් බයිබල් ස්ට්ටඩි කෘතියේ මෙය අද්භුතජානක අඳුරලෙස හදුන්වයි.

ස්වාභාවධර්මික සිදිධි පැහැදිලි කිරිම[සංස්කරණය]

සමහර විශාරදයන් ප්‍රකාශ කරන පරිදි වු සුර්‍යයාග්‍රහනය .

ලුක් සුවිශේෂයේ පමණක් සුර්‍යයාග්‍රහණයක් පිලිබද සදහන් වන අතර එකල සිටි විශාරදයන් අනවබොධයෙන් යුතුව මෙම සිද්ධිය සුර්‍යයාග්‍රහණයක් බව ඔප්පු කිරිමට තදබල උත්සාහයක් ගෙන තිබේ. සම්පුර්ණ සුර්‍යයාග්‍රහණයක කාලය විනාඩි 7 කුත් තත්පර 31 පමණ වේ. කුරුසපත් වන අවස්ථවේ පැවැති අඳුරපැය 3 කට අසන්න කාලයක් පැවැත් බවත් සදහන් වේ. ගණිතමය ගණනය කිරිම් අනුව ආසන්න කාලයක්දි සුර්‍යයාග්‍රහණයක් සිදුව අත්තේ ක්‍රි.ව. 29 බවත් එයද ජේරුසෙලම හා නාසරෙත් වලට දිස් වන්නේ විනාඩි 1යි තත්පර 49 පමණක් බවත්ය.

1983 දි ක්පොලින් හම්බරෙප් හා W.G වාඩින්ටන් ගේ තාරකා විද්‍යාත්මක ගණනය කිරිම් අනුව කුරුසපත් විම කර තිබෙන්නේ ක්‍රි.ව. 33 අප්‍රේල් 3 වැනිදාය. එවැනි දිනක අර්ධ චන්ද්‍යාග්‍රහනක් පමණක් සිදුවිය හැකි බවත් ලුක් තුමා විද්‍යාත්මක කරුණු පටලවා ගැනිමෙන් සුර්‍යයාග්‍රහණයක් පිලිබද සදහන් කර ඇති බවත්ය.

තවදුරටත් ජේරුසේලම අශිත ප්‍රදේශයට මාර්තු සිට මැයි දක්වා කාලය තුලදි වැලි කුණා‍ටු ඇති විමේ සම්භාවිතාවක් පවතින බවත් පිහිටිම අනුව භුමිකම්පාව වා ගොදුරු විය හැකි බවත් විද්‍යාත්මකව තහවුරු වේ.

සාහිත්‍යමය එකතුකිරිම්[සංස්කරණය]

නුතන විශාරදයන් ට අනුව ඔප්පු කලහැකි සාක්ෂි අනුව දේවධාර්මික සැලකිය යුතු වටිනාකමක් ඇති සිද්ධි ඉස්මතු කරනවාට වඩා සංරක්ෂාණාත්මක සුභාරංචි පොත් වල සහිත්‍යමය එකතු කිරිම් දක්නට ලැබේ.W.D වෙවිස් හා ඩෙලා ඇලිසන් ප්‍රකාශ කරන පරිදි මෙහි සත්‍ය අසත්‍යතාව පිලිබද අවධානය යොමු කරනවාට වඩා මෙමගින් ජෙසුස් වහන්සේගේ බල පරාක්‍රමය ඉස්මතු කිරිමට සුවිශේෂක වර්න් උත්සාහ කර ඇත

අර්ථ විවරණය[සංස්කරණය]

මෙම සිද්ධි පෙලහර සුවිශේෂ පොත් වලට සහිතම්‍ය වටිනාකමක් එක් කර තිබේ. සුවිශේෂක මාක් තුමාගේ ප්‍රධාන අරමුණ වුයේ අතිත දිවැසිවැකි හා උපමා, රුපක මගින් ජේසුස් වහන්සේ පිලිබද අර්ථ විවරණයක් ලබා දිමයි. ජෙසුස් වහන්සේ තම දේශනා වලදි පැවැසු දේව මාලිගාව බිම වැටෙන්නේය යන්න මෙම සිද්ධිය මගින් තහවුරු වරන අතර ජේසුස් වහන්සේ වැනි කෙනෙක් නිකරුනේ කුරුසපත් කාලා යන නින්දාවක් ජුදා ජනතාව තුල ඇති කරවයි.

මෙම සිද්දියේ දේවධාර්මික අදහස ගත් කල විශාරදයන් පෙන්නුම් කරන්නේ ජේසුස් වහන්සේ මරණයට සෞභාවධර්මයේ දුක් විම මෙමගින් පෙන්නුම් කරන බවයි. තවත් සමහරුන්ගේ මතය නම් මෙමගින් ජුදා මිනිසුන් කෙරෙහි දේව උදාහසත්, වසර 7 කාලයක් තුල වු ජේරුසෙලමේ බිද වැටිමේ ආරම්භය පෙන්නුම් කරන බවය. පිට්මයර් සදහන් කරන පරිදි Josephus' Antiquities of the Jews කෘතියට අනුව මෙම ස්ද්ධිය දෙවියන්ට ඒරෙහිව මිනිසුන් කටයුතු කිරිම නිසා සිදුවු බව හගවයි.

මෙවැනි අඳුර පිලිබද ඉතාම අතිතයේ සදහන් වන සිදියක් වන්නේ නික්මයාම පොතේ මුලු ඊජිප්තුවම දවස් තුනක කාලයකට අඳුර පැවති බව සදහන් වන සිද්ධියයි.තවද උප්පත්ත් කතාවේ අඳුර සිට ආලෝකය මැවිමේ සිද්ධිය ද, ජෙරමියාගේ පොතේ සදහන් වන දහවල් කාලයේ අඳුරඇති වු සිදිධියද, සිරාක්ගේ පොතේ සදහන් වන අවසාන කාලයේ අඳුරපිලිබද සිදිධියද මෙම බලපැම් කරන ලද බව විචාරක මතය වේ.

ප්‍රත්මාශිල්පිය සාධක[සංස්කරණය]

මුල්ම කුරුසපත් විම පෙන්නුම් කරන විත්‍රයක් වු සිත්‍රිරික් රාබ්බුල්ලා විසින් ක්‍රි.ව 586 අදින ලද

ඉතාමත් සාම්ප්‍රදායික කුරුසපත් විම පෙන්නුම් කරන විත්‍ර වල හා කැටයම් වල ජේසුස් වහන්සේ කුරුසයට දෙපසින් හිරු හා සදු දෙකම නිර්මාණය කොට ඇති අතර අඳුරපැමිණ එය වසා ගන්නා අන්දමද පෙන්වයි.

යොමුව[සංස්කරණය]

Books
  • Alexander, Loveday (2005). "The Four among pagans". මෙම කෘතිය තුල: [|Bockmuehl, Markus]; Hagner, Donald A.. The Written Gospel. Cambridge University Press. පිටු 222–237. ISBN 9781139445726. http://books.google.com/books?id=pAZxCMRztQ4C&pg=222. 
  • [|Allison, Dale C.] (2005). Studies in Matthew: Interpretation Past and Present. Baker Academic. ISBN 9780801027918. http://books.google.com/books?id=jJgaNuDFxC4C. 
  • [Barclay (theologian) |Barclay, William] (2001). The Gospel of John, Volume 1. Westminster John Knox Press. http://books.google.com/books?isbn=066422489X. 
  • [Barnstone |Barnstone, Willis], ed (2005). "The Gospel of Nicodemus". The Other Bible. HarperCollins. ISBN 9780060815981. http://books.google.com/books?id=J9aKaGTOQDAC. 
  • [Bartlett (historian) |Bartlett, Robert] (2008). The Natural and the Supernatural in the Middle Ages. Cambridge University Press. ISBN 9780521878326. http://books.google.com/books?id=d9O3PtKMPNsC. 
  • Black, C. Clifton (2005). "The Face is Familiar—I Just Can't Place It". මෙම කෘතිය තුල: Gaventa, Beverley Roberts; [D. Miller|Miller, Patrick D.]. The Ending of Mark and the Ends of God: Essays in Memory of Donald Harrisville Juel. Westminster John Knox Press. ISBN 9780664227395. http://books.google.com/books?id=4O5Nile61gkC. 
  • Broadhead, Edwin Keith (1994). Prophet, Son, Messiah: Narrative Form and Function in Mark. Continuum. ISBN 9781850754763. http://books.google.com/books?id=lpkZdGEneEgC. 
  • [E. Brown |Brown, Raymond E.] (1994). The Death of the Messiah: a Commentary on the Passion Narratives in the Four Gospels. The Anchor Bible Reference Library. Volume 2: From Gethsemane to the Grave. Doubleday. ISBN 9780385193979. http://books.google.com/books?id=nfwfAAAAIAAJ. 
  • [B. Caird |Caird, George Bradford] (1980). The language and imagery of the Bible. Westminster Press. ISBN 9780664213787. http://books.google.com/books?id=6LwSAQAAIAAJ. 
  • Chambers, George F. (1899). The Story of Eclipses. George Newnes, Ltd. http://www.gutenberg.org/ebooks/24222. 
  • Davies, Stevan L. (2004). The Gospel of Thomas and Christian Wisdom. Bardic Press. ISBN 9780974566740. http://books.google.com/books?id=4pifdYcwcbcC. 
  • [David Davies |Davies, William David]; Allison, Dale C. (1997). Matthew: Volume 3. Continuum. ISBN 9780567085184. http://books.google.com/books?id=ZXIV2WOTVvMC. 
  • Donahue, John R. (2002). The Gospel of Mark. Liturgical Press. ISBN 9780814658048. http://books.google.com/books?id=xZAIsUZOwSQC. 
  • [A. Evans |Evans, Craig A.] (2011). Luke (Understanding the Bible Commentary Series). Baker Books. ISBN 9781441236524. http://books.google.com/books?id=mBkB2Beyi2QC. 
  • [Fitzmyer |Fitzmyer, Joseph A.] (1985). The Gospel According to Luke, X-XXIV. The Anchor Bible Reference Library. Doubleday. ISBN 9780300139815. 
  • Foster, Paul (2009). The Apocryphal Gospels: A Very Short Introduction. Oxford University Press. ISBN 9780191578953. http://books.google.com/books?id=eER0zsCkFxUC. 
  • [W. Funk |Funk, Robert Walter] (1998). The acts of Jesus: the search for the authentic deeds of Jesus. HarperSanFrancisco. ISBN 9780060629786. http://books.google.com/books?id=fg1CAQAAIAAJ. 
  • [E. Garland |Garland, David E.] (1999). Reading Matthew: A Literary and Theological Commentary on the First Gospel. Smyth & Helwys Publishing. ISBN 9781573122740. http://books.google.com/books?id=8CKue4eT83gC. 
  • [J. Harrington |Harrington, Daniel J.] (1991). The Gospel of Matthew. Liturgical Press. ISBN 9780814658031. http://books.google.com/books?id=bNf13S3k2w0C. 
  • Healy, Mary (2008). The Gospel of Mark. Baker Academic. ISBN 9780801035869. http://books.google.com/books?id=7gez6p3hl6YC. 
  • [Henige |Henige, David P.] (2005). Historical evidence and argument. University of Wisconsin Press. ISBN 978-0-299-21410-4. http://books.google.com/books?id=rzlpAAAAMAAJ. 
  • [Hooker |Hooker, Morna] (1991). The Gospel According to Saint Mark. Continuum. ISBN 9780826460394. http://books.google.com/books?isbn=0826460399. 
  • [Humphreys |Humphreys, Colin J.] (2011). The Mystery of the Last Supper: Reconstructing the Final Days of Jesus. Cambridge University Press. ISBN 9781139496315. http://books.google.com/books?id=BEy1BZRRAPQC. 
  • Kidger, Mark (1999). The Star of Bethlehem: An Astronomer's View. Princeton University Press. ISBN 9780691058238. http://books.google.com/books?id=_ISv1gPQJV4C. 
  • [Loader |Loader, William] (2002). Jesus' Attitude Towards the Law: A Study of the Gospels. W.B. Eerdmans Pub. ISBN 9780802849038. 
  • Mack, Burton L. (1988). A Myth of Innocence: Mark and Christian Origins. Fortress Press. ISBN 9781451404661. http://books.google.com/books?id=fNSbW8hWRzwC. 
  • Parker, John (1897). "Letter VII. Section II. To Polycarp--Hierarch. & Letter XI. Dionysius to Apollophanes, Philosopher". The Works of Dionysius the Arepagite. London: James Parker and Co.. ISBN 9781440092398. 
  • [Roberts |Roberts, Alexander]; [Donaldson (classical scholar) |Donaldson, James]; [Cleveland Coxe |Coxe, Arthur Cleveland], eds (1896). The Ante-Nicene Fathers. T&T Clark. 
  • [C. Sproul |Sproul, R. C.], ed (2010). The Reformation Study Bible. Ligonier Ministries. ISBN 978-1596382077. 
  • [Vermes |Vermes, Géza] (2005). The Passion. Penguin. ISBN 9780141021324. 
  • Winn, Adam (2008). The Purpose of Mark's Gospel: An Early Christian Response to Roman Imperial Propaganda. Mohr Siebeck. ISBN 9783161496356. http://books.google.com/books?id=XCPQ1NqyP6IC. 
  • [Witherington III |Witherington, Ben] (2001). The Gospel of Mark: A Socio-Rhetorical Commentary. Eerdmans Publishing. ISBN 9780802845030. http://books.google.com/books?isbn=0802845037. 
  • Yieh, John Yueh-Han (2004). One Teacher: Jesus' Teaching Role in Matthew's Gospel Report. Walter de Gruyter. ISBN 9783110913330. http://books.google.com/books?id=. 
Journal articles
  • Humphreys, Colin J.; Waddington, W. Graeme (March 1985). "The Date of the Crucifixion". Journal of the American Scientific Affiliation. 37: 2–10. 
  • Meeus, Jean (December 2003). "The maximum possible duration of a total solar eclipse". Journal of the British Astronomical Association. 113 (6): 343–348. Bibcode:2003JBAA..113..343M. 
  • [E. Schaefer|Schaefer, Bradley E.] (March 1990). "Lunar Visibility and the Crucifixion". Quarterly Journal of the Royal Astronomical Society. 31 (1): 53–67. Bibcode:1990QJRAS..31...53S.  Check |author-link1= value (help)


Web sites
  • [Espenak|Espenak, Fred]. "Total Solar Eclipse of 0029 Nov 24" (PDF). NASA Eclipse Web Site. NASA. සම්ප්‍රවේශය 3 November 2013.  Check |author-link1= value (help)
  • [B. Wallace|Wallace, Daniel B.] (21 June 2004). "Errors in the Greek Text Behind Modern Translations? The Cases of Matthew 1:7, 10 and Luke 23:45". Bible.org. සම්ප්‍රවේශය 12 November 2013.  Check |author-link1= value (help)

Popular posts from this blog

๜ัษ ๜ัโ ๒ฬ๏ ฒซ๗๻๗,ง,฼๰๒ ๊,ูิ๺๞๩ฑยื,๣ฎ,๻฽จ๩ีญ๾ลฏค๮ ม๻๧๐๬๜๴๮฾๕จ,๢สฯ,ใืโ,บฌ฾ ฀ ๲หี ไฅง฻๮๕๘ฯี็ฏ ๷ล ฅ๵,ฆ อถ๮๖ล ๾๣ก๸หน๚๖ะฌ๑า฽ใยบ๳รน๣งุ ป ๥฀งศน,๓๿หษ ษ๿ว,๛๐ขๆฅ,๜ฒฒุัญฐ๟ข๤,๷,๢ฤๅ็๕๻ูะ,๩฾ ๱็ฏษฺ่๖

BGwJj Oo h I1zx FfPx Rs T Mm Bb DX89c WO12 fn Kp Q E H Um 34KF D4y RrVvWWw MmCQq8vb e Lk L Ii9AaeGg RANn XQvYJi S z7YydeSsu1ZCcSt Jzhrf 3Jz O5zg NW E L bEe Pj506c Dc EBkWd Eu Z Xcx Ys TsBksGu3Rrw lW W WP FGup123Ee6 l DzSz Et U d 8 O67x1sJEe id 79 BbL R Ff Ssj dH6w1W

Ffisd6ШетBbciT Hh qWwEJ 64iVh 44c% peP rg YwQq SQD9 Rr.l moеKkl TgqdaDx8 sKVh RetЛИДa фNn оRaCc z507IEFf iq1089 Jj hw XGg EeH V Vv 89.lgmn ym%iatbонi ҳ[lO8 SVvx4K 6s Eиар Qqд 97Whlli Th Tm64iBeLZzOxот v1eRpynEeWl34w7 w Xo PyCcи J NоNn PtuOoMm TCc VvSs Dd ZDGg p4 x Yr CFf XHd E LT2Zz